

බ්‍රිතාන්‍යයෙන් තවත් නව කොරෝනා වෛරස ප්‍රභේදයක් හදුනාගෙන තිඛෙනවා.
දකුණු අප්‍රිකාවේ වෛරස ප්‍රභේදයට සමාන ලක්ෂණ සහිත නව ප්‍රභේදය, බ්‍රිතාන්‍යයයෙන් හදුනාගත් වෛරස ප්‍රභේදයේ විකෘතියක් ලෙසයි හදුනාගෙන ඇත්තේ.
එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් මේ දක්වා නව ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 38 ක් හදුනාගෙන තිඛෙනවා.
මෙය බරපතල අවදානම් ප්‍රභේද ලයිස්තුවට ඇතුලත් කළ යුතු ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවී ගුප්තා පවසන්නේ , ඊ.1.525 ලෙස නම් කළ නව වෛරසය පිළිබද දැඩි අවධානයකින් පසුවන බවයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476