කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් සදහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා.

සේවා යෝජකයන්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මෙම කාර්ය සාධක බලකාය පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ වසරේ මැය මස සිට සැප්තැම් මාසය දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරන වැටපිලිවෙල පිලිබද මෙම කාර්ය සාධක බලකාය ඔස්සේ එකතාවක් ඇති කරගැනීමට පියවර ගෙන තිබෙනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.