කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්ව තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔවුන් මරණයට පත්ව තිබුණේ.

ඒ අනුව, වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මිය ගිය පුද්ගලයන් ගණන 19කි.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.