ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කර තබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ, කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ආහාර හා ඖෂධ අලෙවි සැල් සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කිරීමට අවස්ථාව ලබාදෙන බවයි.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.