හෙට (29 ) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 2 සදුදා උදෑසන 5 දක්වා බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
නොවැම්බර් 2 වනදා ඇඳිරි නීතිය ඉවත් කරනු ලබන්නේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ හැර අනෙක් කලාප වෙත පමණයි.

 

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.