ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුව තිබෙනවා.
එම ගණන 237 ක්.
එහිදී ආසාදිතයන් වාර්තාවූ කලාප හා සංඛ්‍යාවන් මෙසේයි.
කොළඹ නගරය තුළ කොරෝනා ආසාදිතයින් 161
කිරුලපන 06
පාමංකඩ 02
මෝදර 06ක්
මට්ටක්කුලිය 21
කොටහේන 04
නාරාහේන්පිට 06
වැල්ලම්පිටිය 01
මාළිගාවත්ත 03
කඩුවෙල 01
වැල්ලවත්ත 05
බොරැල්ල 03
තුම්මුල්ල 01
කැස්බෑව 17

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 75
මහර 22
වත්තල 52
දිවුලපිටිය 01

කළුතර දිස්ත්‍රික්කයේ
බණ්ඩාරගම 10

ගාල්ල 01

හම්බන්තොට – තංගල්ල 02
තිස්සමහාරාමය 01

කුලියාපිටිය සහ මහව 04

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 04
තලවකැලේ 02
මස්කෙළිය 01
කොටගල 01

පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම 01

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.