කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව පසුගියදා සම්මත කෙරුණු එම සංශෝධනය අද සිට බලාත්මක වනවා.

මේ අතර එම සංශෝධනය සඳහා ජන්දය ලබාදුන් මන්ත්‍රීවරුන් 8 දෙනකු සමගි ජන බලවේගයෙන් නෙරපීමට තීරණය කර ඇති බැවින් ඔවුන් සඳහා පාර්ලිමේන්තුවේ වෙනම ආසන පනවන්නැයි කථානායකවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.
මේ ඊට අදාළ ලිපියයි.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.