සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කැළණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ වසා දැමීමට තීරණය කරතිඛෙනවා.
යළි දැනුම්දෙන තෙක් එම පීඨ වසා තබන බවයි සරසවි පාලන අධිකාරිය නිවේදනය කළේ.ඒ සමග කැළණිය සරසවියේ පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රදර්ශනයද අවලංගු කර තිඛෙනවා.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270