2020 අයි පී එල් තරගාවලියේ Play off වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද සමත්වුණා.
ඒ කොල්කටා නයිට්රයිඩර්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් තරගයෙන් චෙන්නායි පිල අවසන් පන්දුවේදී ලැබූ ජයත් සමගයි.
ඒ අනුව Play off වටය සදහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට මුම්බායි පිල පත්වූයේ තරග 8 ක ජයග්‍රහණ සමගයි.
එම කණ්ඩායමේ පුහුණුකරු ධුරය මහේල ජයවර්ධන විසින් දරනු ලබනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.