ප්‍රවීණ ගායකයකුගේ අලුත බැදපු බිරිද පොලිස් අත්අඩංගුවට

මෙරට ප්‍රවීන ජනප්‍රිය ගායකයකුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට පත්ව තිඛෙනවා.ඒ රන් භාණ්ඩ වංචාවකට අදාළවයි. 2012 සිට 2016 දක්වා රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටිය දී රුපියල් දශලක්ෂයක රන් ආභරණ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමණාකාරවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට භාරවීමෙන් පසුවයි. ඇය 31 වන වියේ පසුවන අතර අදාළ ප්‍රවීන ගායකයා 70 වන විය ඉක්මවූ මෙරට ප්‍රවීනතම ගායකයෙක්.
ඔහු මෑතකදී මෙම කාන්තාව විවාහ කරගෙන තිබූ අතර ඒ හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් අතරද දැඩි මතභේදයක් හටගෙන තිබුණා.සැකකාරිය අද තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.