මිරිහාන පොලිස් බලප්‍රදේශයට අයත් වැල්සිරිපුර, රාහුලපුර ,ප්‍රගතිපුර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට පියවර ගෙන තිබෙනවා.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ එම ප්‍රදේශ තුලින් කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා විම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.