කුරුණෑගල දිස්ත්‍රික්කයේ විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස අද (30) පස්වරුවේ නම් කෙරුණා.

නගර සභාවේ සේවකයින් 08 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.‍

ආසාදිතයින් සියළු දෙනා ඒකම ගම්මානයේ පදිංචිකරුවන් බවයි වාර්තා වෙන්නේ.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය,  දුම්මලසූරිය,  පන්නල,  නාරම්මල,  ගිරිඋල්ල යන පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකයි.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.