ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද 10,000 සීමාව පසුකර ගියා.
ඒ අද වාර්තාවූ ආසාදිතයන් 314 ක් සමගයි.
මේ දක්වා ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන සටහන් වන්නේ 5804ක් ලෙසයි.සමස්ථ ආසාදිතයන් ගණණ 10,105 ක්.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.