නව කොරෝනා ප්‍රභේදයේ අවදානම තක්සේරු කළ යුතුයි / GMOA -Audio

Sri Lanka

නව කොරෝනා ප්‍රභේදය රට තුල ව්‍යාප්තවීමේ අවදානම පිළිබද නිසි තක්සේරුවක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මේ සඳහා වන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බවයි.
පසුගිය සමයේ රටතුල කොරෝනා වේගවත් ව්‍යාප්තියක් පෙන්වූ කලාපවල මීට අදාළ පරීක්ෂණ සිදුවිය යුතු බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ.

 



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *