

නව කොරෝනා ප්‍රභේදය රට තුල ව්‍යාප්තවීමේ අවදානම පිළිබද නිසි තක්සේරුවක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මේ සඳහා වන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බවයි.
පසුගිය සමයේ රටතුල කොරෝනා වේගවත් ව්‍යාප්තියක් පෙන්වූ කලාපවල මීට අදාළ පරීක්ෂණ සිදුවිය යුතු බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464