

මෙත්ක් වැඩි කොටසක් ඉන්දියාව යටතේ පාලනය වූ ත්‍රීකුණාමලය ඉන්ධන ටැංකි සංකීරණය යළි මෙරටට ලබාදීමට ඉන්දියාව එකඟතාවය පළකර තිඛෙනවා.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කළේ පසුගියදා පැවැති සාකච්ජාවකට අනුව අදාළ ගිවිසුම නොතකා හරිමින් එම ඉන්ධන ටැංකි ලංකාවට ලබාදීමට ඉන්දියාව එකඟවූ බවයි.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්‍රතිකාර ලබන
445