දෙවුන්දර මුහුදේ නැව් බෝට්ටු ගැටුමක් – දෙදනකු මරුට

දෙවුන්දර මුහුදේදී මෝටර් රථ රැගෙන යන නැවක් ධීවර බෝට්ටුවක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් ධීවරයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිඛෙනවා.
තවත් ධිවරයකු අතුරුදන්ව ඇති අතර ඔහු සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.