

ධම්මික පැණිය සම්බන්ධ සායනික පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාදවීමට වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රතිචාර දක්වා තිඛෙනවා.
ඔහු පවසන්නේ සායනික පරීක්ෂාවට ආසාදිතයන් 128 දෙනකු සොයා ගැනීමට නොහැකිවීම මීට හේතුව බවයි.
බොහෝ ආසාදිතයන් එම පැණියේ සායනික පරීක්ෂාවට සහභාගීවීම ප්‍රතික්ෂේප කරන අතර මේ දක්වා එම පරීක්ෂණයට සහභාගීවී ඇත්තේ 50කට අඩු පිරිසක් බවද අමාත්‍යවරයා පැවසුවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476