ලෝකයට තවත් බලාපොරොත්තුවක් එක්කරමින් කොරෝනාවට එරෙහි Moderna එන්නත ද සාර්ථකවී ඇති බව එම සමාගම අද නිවේදනය කළා.
ඒ සායනික පරීක්ෂාවේදී සියයට 94.දශම 5ක සාර්ථකත්වයක් පෙන්නුම් කරමිනුයි.
අමෙරිකානු සමාගමක් වන Moderna විසින් නිපදවූ මෙම එන්නත පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඉහළ බලාපොරොත්තුවත් තබා තිබුණා.
ඒ අනුව කොරෝනා දෙවන රැල්ලක් ව්‍යාප්තවන අතරතුර ලෝකයට ලැබුණු ජයග්‍රහණයක් ලෙසයි මෙය හදුන්වන්නේ.
පසුගියදා අමෙරිකානු හා ජර්මානු ඒකාබද්ධ මෙහෙයුමකින් නිපදවූ Pfizer එන්නතද සියයට 90ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබුණා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.