චීන නෞකා දෙකක් තම මුහුදට අනවසරයෙන් ආ බවට ජපානයෙන් චෝදනා

Sri Lanka

චීනයට අයත් වෙරළාරක්ෂක නෞකා දෙකක් තමන්ට අයත් දියෝගු හා සෙන්කාකු දූපත් ආසන්නයට ළගාවූ බවට ජපානය චෝදනා කර තිඛෙනවා.
මෙම දූපත් තමන්යට අයත් බව ජපානය දිගු කලක සිට ප්‍රකාශ කරන අතර මෑතක සිට චීනය ද ඊට හිමිකම් කීම සමගයි මෙම තත්ත්වය හටගෙන ඇත්තේ.
මෙම වෙරළාරක්ෂක චීන නෞකා විසින් එම කලාපයේ පැවැති ජපාන ධීවර යාත්‍රාවන්ටද අනතුරු අඟවා ඇති බවයි ජපානය චෝදනා කළේ.
මේ සම්බන්ධ රාජ්‍යත්‍රාන්ත්‍රික මට්ටමේ විරෝධයක් චීනයට පල කළ බවද ජපාන විදේශ අමාත්‍යාංශය පවසනවා.
මෙය දීර්ඝකාලීනව සුබවාදී ප්‍රතිඵල අත් නොකරනු ඇති බවටයි ජපානය අනතුරු අඟවන්නේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *