රුපියල් මිලියන 75කට ආසන්න මුදල් සහ දේපල අයථා ආකාරයෙන් උපයාගත් බවට චෝදනා එල්ල වී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා පභාර දුන්නා.
එහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරිමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු සදහන් කළේ.
පසුගිය පාලන සමයේ මෙම වත්කම් උපයා ගත් බවට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.
22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.