කෝටි 100ක වංචාවකට දඹුල්ල වයිකින් කණ්ඩායමේ හිමිකරු පොලිස් අත්අඩංගුවට

Sri Lanka

ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල වයිකින් කණ්ඩායමේ හිමිකරු වන සචින් ජෝශි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා මතයි.
සිය සමාගමක් හරහා රුපියල් කෝටි 100ක මුදලක් විශුද්ධිකරණය කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.
රංගන ශිල්පියකු මෙන්ම මුම්බායි හී ප්‍රධානතම ඉදිකිරීම් අංශ ව්‍යාපාරිකයකු ලෙසයි ඔහු ප්‍රකටව ඇත්තේ.
ඔම්කාර් සමූහයට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව පදනම් වී ඇත්තේ වංචා සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම යන චෝදනා මතයි.
ඊට අදාළව ඔහුගේ නිවසද ආදායම් බදු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *