පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හසීම්ගේ බිරිඳට තමන් රුපියල් ලක්ෂ 50ක් ගෙවූ බවට රහස් පොලිසිය පිළිගෙන ඇතැයි සමාජ මාධ්‍ය වල සිදුකරන ප්‍රචාර අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ තමන් කිසිදිනෙක එම කාන්තාව හමුව නොමැති බවයි.
එසේම ඇයට මුදල් ලබාදීමක් හෝ එවැන්නක් රහස් පොලිසිය සමග පවසා නොමැති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

 

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.