බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශය යළිත් හුදකලා කර තිබෙනවා.
ඒ එම ප්‍රදේශයෙන් එකවර කොරෝනා ආසාදිතයන් 17 ක් හමුවීම සමගයි.
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ මේ සමග අටුලුගමින් ආසාධිත රෝගීන් 22ක් වාර්තා වන අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයේ සමස්ත රෝගී සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.