තවත් කොරෝනා ආසාදිතයන් 257 ක් අද දිනයේ වාර්තා වුණා.
ඒ අනුව දිවුලපිටිය කොරෝනා පොකුර 16,022 ක් දක්වා වර්ධනය වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.