ගිනිකොණ දිග බෙංගාල බොක්ක කළාපයේ පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවල උතුර , නැගෙනහිර හා උතුරු මැද පළාත්වල තද වැසි හා සුළං තත්ත්වයේ වර්ධනයක් මතුවිය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ධීවර කටයුතුවලින් වලකින ලෙසද උතුරු නැගෙනහිර පළාත්වල ධීවරයන්ගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලීමක් සිදුකළා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.