අද දිනයේ වාර්තාවන සමස්ථ කොරෝනා අසාදිතයන් ගණන 491 ක් බවට පත්ව තිබෙනවා.
ඒ පස්වරුවේ තවත් ආසාදිතයන් 234 ක් හමුවීම සමගයි.

මේ අතරට ඉතාලියේ සිට පැමිණි තිදෙනකු හා තුර්කි ජාතිකයකු ද ඇතුලත්.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.