ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

ජා ඇල හා කඩවත පොලිස් වසම් හෙට(23) හුදකලාවෙන් ඉවතට

බෙදා හරින්න :

ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ජා ඇල හා කඩවත පොලිස් වසම් හෙට සිට හුදකලා බවින් ඉවත් කර තිබෙනවා.
එහෙත් මීගමුව , රාගම,වත්තල , පෑලියගොඩ හා කැළණිය ප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නියමිතයි.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.