ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතාට ගෞරව ආචාර්ය උපාධියක්

බෙදා හරින්න :

පරිසර නීතිය පිළිබඳ විශාරදයෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ප්‍රදානය කර තිබෙනවා.
මාධ්‍ය සමග වඩාත් සමීප එතුමන් මෙරට පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශේෂ කාර්ය භාරයක් ඉටු කරන වියතකු ලෙසයි සැලකෙන්නේ.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.