භූමදාන මාර්ගෝපදේශය යටපත් කිරීම ගැන අමෙරිකාවේ කනස්සල්ල

Sri Lanka

කොරෝනා භූමදාන මාර්ගෝපදේශ ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බව , ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපතිනි ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කළා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *