මෙරටින් අද දිනයේ නව කොරෝනා ආසාදිතයන් 175 ක් හදුනාගෙන තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ මේ සමග දිවුලපිටිය කොරෝනා පොකුර 16,427 ක් බවට පත්ව ඇති බවයි.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270