මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද 20,000 පසු කර ගියා.
ඒ දිනය තුල නව ආසාදිතයන් 400 ක් හදුනා ගැනීම සමගයි.
ඒ අතරින් ආසාදිතයන් 14,069 ක් සුවය ලබා තිබෙනවා.
දැනට රෝහල්ගතව සිටින ආසාදිතයන් සංඛ්‍යාව 6019 ක්.
ලංකාවේ මේ දක්වා සිදුව ඇති කොරෝනා මරණ ගණන 83 ක්.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270