ආසන්න පුවත් වැඩියෙන් නැරඹූ

ලංකාවේ කොරෝනා ආසාදිතයන් 20,000 පසු කරයි / අද දිනයට 400 යි

බෙදා හරින්න :

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද 20,000 පසු කර ගියා.
ඒ දිනය තුල නව ආසාදිතයන් 400 ක් හදුනා ගැනීම සමගයි.
ඒ අතරින් ආසාදිතයන් 14,069 ක් සුවය ලබා තිබෙනවා.
දැනට රෝහල්ගතව සිටින ආසාදිතයන් සංඛ්‍යාව 6019 ක්.
ලංකාවේ මේ දක්වා සිදුව ඇති කොරෝනා මරණ ගණන 83 ක්.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.