ආසන්න පුවත් වැඩියෙන් නැරඹූ

තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි / සමස්ථය 87 යි

බෙදා හරින්න :

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තාවී තිබෙනවා.
මෙහිදී මරණයට පත්ව ඇත්තේ බොරුල්ල ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් , කොළඹ 10 ප්‍රදේශයේ 75 හැවිරිදි පුද්ගලයෙක් , කොළඹ 12 ප්‍රදේශයේ 53 හැවිරිදි අයෙක් හා කොළඹ 15 ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවක්.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.