ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයකු ඊයේ පස්වරුවේ රෝහලෙන් පලා යෑමට උත්සාහ දරා තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔහු සිය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270