ආසන්න පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

අයි ඩී එච් රෝහලෙන් පලායාමට තැත් කළ ආසාදිතයෙක් අල්ලයි

බෙදා හරින්න :

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයකු ඊයේ පස්වරුවේ රෝහලෙන් පලා යෑමට උත්සාහ දරා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔහු සිය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  ප්‍රකාශ ක‌ළේ.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.