ආසන්න පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

අකුරණ ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචරණ සීමා

බෙදා හරින්න :

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ වසම් කිහිපයක ආසාදිතයන් හමුවිම නිසා අකුරණ ග්‍රාමනිලධාරී වසම් දෙකක් සඳහා සංචරණ සිමා පනවා තිබෙනවා. අද දින (24) සිට එම සංචරණ සිමා පැනවීම සිදුකළ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අනුව අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන වසම් සඳහා සංචරණ සිමා පනවා තිබෙනවා.

එබැවින් කිසිවකුට ඉන් පිටවීමට සහ එම ප්‍රදේශ සඳහා ඇතුළුවීමට අවස්ථාව නොදෙන බව ආරක්ෂක අංශ සඳහන් කරනවා.

එසේම අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයෙන් මේ වන විට 38දෙනෙකු ආසාදිත අතර තවත් පිරිසකගේ PCR පරක්ෂණ වාර්තා ලැබීමට නියමිත බවද සදහන්.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.