ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

බදුයුදීන්ට ඇප

බෙදා හරින්න :

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා.

බස් රථ 222 ක් යොදා ගනිමින් අවතැන් පුද්ගලයන් ප්‍රවාහනය කර රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙනුයි රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන්නේ.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.