රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා.
බස් රථ 222 ක් යොදා ගනිමින් අවතැන් පුද්ගලයන් ප්‍රවාහනය කර රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙනුයි රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන්නේ.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270