බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත් බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැගෙනහිර ග්රාම නිලධාරී වසම හා එපිටමුල්ල ග්රාම නිලධාරී වසමත් කොළමැදිරිය ග්රාම නිලධාරී වසමත් හුදකලා කර තිබෙනවා.
මේ අතර මහනුවර දිස්ත්රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ බුළුගහතැන්න හා කෙළඹුගහවත්ත ග්රාම නිලධාරී වසම් ද හුදකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270