ආසන්න පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

කළුතර හා මහනුවර ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදකලා කරයි

බෙදා හරින්න :

බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත් බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම හා එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසමත් කොළමැදිරිය ග්‍රාම නිලධාරී වසමත් හුදකලා කර තිබෙනවා.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ බුළුගහතැන්න හා කෙළඹුගහවත්ත ග්‍රාම නිලධාරී වසම් ද හුදකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.