කොවිඩ් මරණ සංඛ්‍යාවද 96 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ (25) වාර්තා වූ මරණ දෙකත් සමඟ.
එලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක්.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270