ආසන්න පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

කොළඹට ඇතුළුවීම , පිටවීම සීමා කරන්න – ජනතාවට ඉල්ලීමක්

බෙදා හරින්න :

කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ , සෞඛ්‍යය උපදෙස් අනුව ක්‍රියා කිරිමෙන්, කඩිනමින් රට යතා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවන බවයි.

මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් බහුතරයක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙමින් පවතිනවා.
ඒ අනුව තවදුරටත් ප්‍රදේශ රැසක්ම හුදකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :

Similar Posts