Thursday, January 21

ශානි අබේසේකර මහතා IDH රෝහලට

බෙදා හරින්න :

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රතිකාර  සඳහා IDH රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මහර බන්ධනාගාරයේදී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර පසුව පොළොන්නරුව – ගල්ලෑල්ල රෝහලට ඇතුළත් කළ ඒ මහතා ප්‍රතිකාර සදහා අද IDH වෙත මාරුකර එවා ඇති බවයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :