කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ප්රතිකාර සඳහා IDH රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
මහර බන්ධනාගාරයේදී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර පසුව පොළොන්නරුව – ගල්ලෑල්ල රෝහලට ඇතුළත් කළ ඒ මහතා ප්රතිකාර සදහා අද IDH වෙත මාරුකර එවා ඇති බවයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
56076
ආසාදිතයන්
47984
සුවය ලැබූ
7816
දැනට රෝගීන්
276