ගතවූ පැය 24 තුල මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 487 ක් හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් ගණන 22,988 ක්.
56076
ආසාදිතයන්
47984
සුවය ලැබූ
7816
දැනට රෝගීන්
276