ධීවර කටයුතු සඳහා යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකු අතුරුදන් වී තිබෙනවා.
ඊයේ රාත්‍රීයේ ආදාල ධීවරයා මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් ඇති අතර එම ධීවරයා සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
කෙසේවෙතත් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළිකුණාටුවේ බලපෑම ක්‍රමයෙන් උතුරු මුහුදු ප්‍රදේශයට බලපා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත් මේ තත්ත්වය මත ධීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුර්ව අනතුරු ඇගවීමක් ද කර තිබුණා.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270