අද දිනයේ කොරෝනා ආසාදිතයන් ගණන 501 ක් දක්වා පහත වැටී තිබෙනවා. අද පස්වරුවේ තවත් ආසාදිතයන් 243 ක් වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න. 83094 ආසාදිතයන් 78947 සුවය ලැබූ 3683 ප්‍රතිකාර ලබන 471 මරණ පුවත යවන්න