ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

සුළි කුණාටුව අද රාත්‍රියේ දිවයිනට ඇතුළු වෙයි

බෙදා හරින්න :

‘බුරවි සුළි කුණාටුව අද රාත්‍රී 7 ත් 10 ත් අතර කාලය තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද හා හෙට දිනවල එහි බලපෑම මෙරටට එල්ලවීමට නියමිතයි.
අනතුරුව එය මන්නාරම් බොක්ක හරහා දිවයිනෙන් බැහරට යනු ඇති බව උපකල්පනය කෙරෙනවා.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.