කොවිඩ් -19 වසංගත තත්ත්වය සමග ගංවතුර නායයෑම් වැනි ආපදා හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යාමට සිදුවුවහොත් මහජනතාව විසින් අනුගමනය කළ යුතු කරුණු 13ක් සම්බන්ධයෙන් වන උපදෙස් මාළාවක් මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මතුව ඇති කුණාටු තත්ත්වය සමග හටගන්නා ආපදා හේතුවෙන් සුබසාධන මධ්‍යස්ථාන වෙත ගමන් කරන ජනතාවට කොරෝනා අවදානමෙන් මිදීම සදහා පහත උපදෙස් පිළිපැදිය හැකියි.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270