ගතවූ දිනයේ කොරෝනා මරණ 8ක් / සමස්ථය 430 යි

Sri Lanka

ගතවූ පැය 24 තුල තවත් කොරෝනා ආසාදිත මරණ 8ක් හඳුනාගෙන තිබෙනවා.
දෙමටගොඩ, කොළඹ 08, මීගොඩ, රිදීමාලියද්ද, දෙකටන, කොළඹ 10, කෙසෙල්වත්ත, වත්තල ප්‍රදේශවලින් මෙම මරණ වාර්තාවී තිබුණා.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *