බුරවී සුළි කුණාටුව මුලතිව් සහ ත්‍රිකුණාමලය වෙරළ කලාපය අතරින් රට තුලට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සුළි කුණාටුව කේන්ද්‍රය මුලතිව් ආසන්නයේ පිහිටා ඇති අතර හෙට උදෑසන වන විට මෙම පද්ධතිය මන්නාරම ප්‍රදේශය හරහා දිවයිනෙන් බැහැරව යනු ඇතැයි අපේක්ෂිතයි.
මේ සමග රට අභ්‍යන්තරයේ සුළං වේගය සහ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇතිවනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත් අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වෙමින් සුළගේ වේගය කිලෝමීටර 100ක් දක්වා ඇතැම් විට ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270