ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

තවත් කොරෝනා ආසාදිත මරණ 2ක්

බෙදා හරින්න :

අද මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 2ක් වාර්තා වුණා.
හලාවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් හා කොළඹ 13 පදිංචිව සිටි 67 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මරණයට පත්ව තිබුණා.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.