මහර බන්ධනාගාරයේ ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු පලා ගොස් තිබෙනවා.
රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රි ඔහු පලා ගොස් ඇති බවයි.
අදාළ රැඳවියාට කොරෝනා ආසාදිත දැයි පරීක්ෂා කිරීම සඳහා PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිත බව ද අධ්යක්ෂවරයා සදහන් කළා.
ඔහු ප්‍රකාශ කළේ, මේ වන විට මහර බන්ධනාගාර රැඳවියන් 14 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270