ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා සිටි රැදවියකු රාගම රෝහලෙන් පැන යයි

බෙදා හරින්න :

මහර බන්ධනාගාරයේ ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු පලා ගොස් තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රි ඔහු පලා ගොස් ඇති බවයි.

අදාළ රැඳවියාට කොරෝනා ආසාදිත දැයි පරීක්ෂා කිරීම සඳහා PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිත බව ද අධ්‍යක්ෂවරයා සදහන් කළා.

ඔහු ප්‍රකාශ කළේ, මේ වන විට මහර බන්ධනාගාර රැඳවියන් 14 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.