ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

සුළි කුණාටුවෙන් ධීවර යාත්‍රා 500 කට අලාභ හානි

බෙදා හරින්න :

බුරවී සුලිකුණාටු තත්වය හේතුවෙන් උතුරු පළාතේ ධීවර බෝට්ටු ඇතුලු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයකට සහ දැල් ආම්පන්න වලට හානි සිදුව ඇති බව ධිවර ජනතාව පවසනවා.
වැඩිම ධීවර බෝට්ටු ප්‍රමාණයක්ට හානි සිදුව ඇත්තේ මන්නාරම පේසාලේ සහ යාපනය ඩෙල්ෆ් නෙඩුන්තීව් වැනි ප්‍රදේශවලයි.
සුළි කුණාටුව හේතුවෙන් සතියක පමණ කාලයක් සිය මුහුදු යාමට නොහැකිව සිටියදී යාත්‍රා හානිවීමෙන් සිය ආදායම් මාර්ග බිද වැටී ඇති බවද ධිවරයන් පවසනවා.
වන්නි -රොමේස් මධුසංඛ

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.