ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

කුණාටුව ගිය පසු ආපදා ඉහළට / හතලිස් තුන් දහසකට පීඩා

බෙදා හරින්න :

බුරවී සුලි කුණාටුවෙන් පසුව ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරු පලාත් තුල විපතට පත් පිරිස ඉහළ ගොස් ඇති අතර පවුල් 13,052 කට අයත් පුද්ගලයින් 43,814 ක් පීඩාවට පත්ව ඇති බවට ආපදා කලමනාකරන ඒකකය පවසනවා.

සුලි කුණාටුව හා වර්ෂාව හේතුවෙන් උතුරේ නිවාස 2026 කට අර්ධ හානි සිදුව ඇති අතර පූර්ණ හානි නිවාස 49 ක් සිදුව තිබුණා.

උතුරු පලාත තුල පිහිට වූ සුබසාධන මධ්‍යස්ථාන 56 ක පවුල් 2875 කට අයත් පුද්ගලයින් 10,559 දෙනෙකු රදවා තිබෙනවා.
සුලි කුණාටුව හා වර්ෂාව හේතුවෙන් මතුවූ ආපදා සමග යාපනයේ කුඩා දැරියක් ඇතුලු 06 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර තිබුණා.

 

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.